― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsPoliticalලංකාවේ තරුණ පරම්පරාවට දේශපාලකයෝ විහිළුවක් වෙලා ඉවරයි - හිරුණිකා

ලංකාවේ තරුණ පරම්පරාවට දේශපාලකයෝ විහිළුවක් වෙලා ඉවරයි – හිරුණිකා

ලංකාවේ තරුණ පරපුර තවදුරටත් දේශපාලකයින්ට බය නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග ජන හමුවකට එකතු වෙමිනි.

අරගලය නිසා රටට සිදු වූ එක හොඳ දෙයක් නම් මෙලෙස තරුණයින්ට හොඳ කශේරුකාවක් ලැබීම බවයි ඇය ප්‍රකාශ කළේ.

දැන් තරුණයින් දේශපාලකයින් සමාජ මාධ්‍ය ඔස්සේ විහිළුට ගෙන ඇති බවත් ඒවා ඉවසීමට දේශපාලකයින් හුරුවිය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.