24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ බිත්තර හෙට ලංකාවට ?

ඉන්දියාවේ බිත්තර හෙට ලංකාවට ?

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිනයේ මෙරටට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

රට තුළ පවතින බිත්තර හිඟය සහ මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර මිලියන දෙකක තොගයක් පළමුව මෙරටට ආනයනය කිරීමට රජය විසින් පසුගිය දා තීරණය කරනු ලැබුවා.

එලෙස ආනයනය කරනු ලබන බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා පමණක් යොදාගැනීමට තීරණය කර තිබෙනවා.