30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව අද තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ - ඩලස්

පොහොට්ටුව අද තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ – ඩලස්

රටේ පළාත් පාලන ආයතන අහෝසි වී එහි බලය රනිල් වික්‍රසිංහ අතට පත්වන බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම පවසයි.

නිදහස ජනතා සභාවේ මහනුවර ජන හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පළාත් සභා, පළාත් පාලන ආයතන සහ පොහොට්ටුව ඇත්තේ වික්‍රමසිංහ මල් ශාලාවේ බවයි, ඔහු සඳහන් කළේ.

එමෙන් ම පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිසම අද ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ බව ද හෙතෙම කීය.

එපමණක් නොව ශ්‍රේෂ්ඨාධීකරණය ඇත්තේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.