28.4 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායක ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම්වල වෙනසක්

කටුනායක ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම්වල වෙනසක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්වල විශාල ප්‍රමාදයක් පවතින බව ගුවන් සේවා සමාගම වල නියෝජිතයෝ අමාත්‍යවරයාට පසුගියදා පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළේ විශාල ප්‍රමාදයක් ඇති වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.