22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවතින අධික උෂ්ණත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

පවතින අධික උෂ්ණත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හමුවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

ඒ, අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් දරුවන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අධික උෂ්ණත්ව කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථාවල දී ක්‍රියාකළ යුතු ආකාරය සඳහා මඟපෙන්වීම් පහතින්.