26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ කවදාවත් මිනිස්සු දාලා දුවන්නේ නෑ - සනත් නිශාන්ත

මහින්ද රාජපක්ෂ කවදාවත් මිනිස්සු දාලා දුවන්නේ නෑ – සනත් නිශාන්ත

වතුර නොව කුමන ප්‍රහාරයක් එල්ල කළ ද මහින්ද රාජපක්ෂ සිය පිරිස අතහැර දුවන පුද්ගලයෙකු නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.එහෙත් එක්තරා නායකයෙක් ජල ප්‍රහාරයක් ඉදිරියේ සිය පිරිස අතහැර පළා ගිය බවයි ඔහු සඳහන් කළේ.

කඩයක දොරක් කඩා ගෙන ඇතුළට ගිය එම නායකයා කඩය පිටුපස දොර ද කඩා ගෙන පළා ගොස් ඇතැයි දැන ගන්නට ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෙවැනි නායකයින් පිටුපස තව දුරටත් ජනතාව පැමිණේවි දැයි සනත් නිශාන්ත ප්‍රශ්න කරයි.