32.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරගල්ල මුහුදු තීරයේ සංචාරකයින් දිය නාමින් සිටි ස්ථානයකට කිඹුලෙක් කඩා පනී

මොරගල්ල මුහුදු තීරයේ සංචාරකයින් දිය නාමින් සිටි ස්ථානයකට කිඹුලෙක් කඩා පනී

අලුත්ගම – මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19) පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල සිටි විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සත්වයා පිළිබඳව මොරගල්ල සංචාරක පොලිසිය මඟින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම නිලධාරිනින් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.