27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලිස්ටීරියා රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවයි - චන්න ජයසුමන

ලිස්ටීරියා රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවයි – චන්න ජයසුමන

ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීමට කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.