30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරාබදු දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායම නොලැබෙයි

සුරාබදු දෙපාර්තමේන්තුවට අපේක්ෂිත ආදායම නොලැබෙයි

මෙම වසරේ මුල් මාස දෙකෙහි අපේක්ෂිත ආදායම් නොලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය මාස දෙක තුළ අපේක්ෂිත ආදායම් සියයට 35කින් පහළ ගොස් ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සහ ආදායම් මෙහෙයුම් අංශයේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ කියා සිටියේ.

ඉලක්කගත සුරාබදු වාර්ෂික ආදායම් රුපියල් බිලියන 217ක්.