25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්ධ සුඛෝපභෝගි බස් රථ අප්‍රේල්වලින් අහෝසියි

අර්ධ සුඛෝපභෝගි බස් රථ අප්‍රේල්වලින් අහෝසියි

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව එළඹෙන අප්‍රේල් මාසයේ සිට අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසනවා.

එම බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

සාමාන්‍ය බස් රථ සහ අර්ධ සුඛෝපභෝගි බස් රථ අතර වෙනසක් නිරීක්ෂණය නොවීම සහ මගී ජනතාවට සිදුවන අසාධාරණයන් වැළක්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.