32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ

මේ අනුව Fast 3Cycle International Pvt Ltd, Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ OnmaxDT යන ආයතනවලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදු කර තිබෙනවා

අදාළ ආයතනවල අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කළ බව මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් කරනවා