23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessසතියකදී රුපියල උඩ පහළ ගිය හැටි

සතියකදී රුපියල උඩ පහළ ගිය හැටි

ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 7.8%කින් අතිප්‍රමාණය වී ඇති අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6%කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

එමෙන්ම ජපන් යෙන්වලට සාපේක්ෂව රුපියල සියයට 8.3%කින්, යුරෝවලට සාපේක්ෂව සියයට 7%ක් සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 8%ක් ලෙස අතිප්‍රමාණය වී තිබේ.