― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආනයන සීමා ළඟදීම ඉවත් කරනවා - IMF

ආනයන සීමා ළඟදීම ඉවත් කරනවා – IMF

දැනට පවතින ආනයන හා විනිමය පාලනයන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද ප්‍රකාශ කළේය.

පසුගියදා ශ්‍රී ලංකාව ආනයන හා විනිමය සීමාවන් කිහිපයක් ලිහිල් කළද විදේශ විනිමය නීති රීති සහ ආනයනික පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ සීමාවන් තවමත් පවතී.