26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුණෑගල දී වාහන 7ක් එකිනෙකට ගැටෙයි

කුරුණෑගල දී වාහන 7ක් එකිනෙකට ගැටෙයි

කුරුණෑගල දකුණු රවුම් පාරේ ගැට්ටුවාන හංන්දිය අසල නවතා තිබූ යතුරු පැදියක් සහ ත්‍රීවිල් රථයක් ඇතුළු වාහන හතක් කුරුණෑගල රෝහල දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් අද (21) එකිනෙකට ගැටී අනතුරක් සිදු වී තිබෙයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපස මාර්ගයේ අනතුර සිදු වී ඇති අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට අයිති වාහන කිහිපයකට අනතුරින් අලාබ හානි සිදු වී තිබේ.

ජීවිත හානි හෝ තුවාල කිසිවෙකු ට සිදු නොවූයේ වාහන තුළ කිසිවෙකු නොසිටි නිසා බව ඛණිජ තෙල් සේවකයින් පවසයි.

 වෑන්රථය අධික වේගයෙන් පදවා ඇතැයි පොලීසිය සැක පහළ කරන අතර වාහන කිහිපයකට දැඩි අලාබ හානි සිදු වී ඇත.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.