27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර සතුටු දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර සතුටු දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව පසුගිය වසරේදී එම දර්ශකයේ 127 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙවර 112 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ ෆින්ලන්තය පසුවන අතර දෙවන ස්ථානය ඩෙන්මාර්කය හා තෙවැනි ස්ථානය අයිස්ලන්තයට හිමි කරගෙන ඇත.

මෙම දර්ශකය රටේ ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථික තත්ත්වය අනුව තීරණය වේ.