30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (21) නිතරඟයෙන් තේරි පත්වුණා.

ඒ එම කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.

අදාළ කාරක සභාව ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි කටයතු වලට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා පිහිටුවනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී.වයි.ජී. රත්නසේකර, සම්පත් අතුකෝරළ සහ යදාමිණි ගුණවර්ධන මෙම අවස්ථාවට සහභාගී වුණා.