26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහරගමට බාර් ලයිසන් නිකුත් කිරීම අත්හිටුවයි

මහරගමට බාර් ලයිසන් නිකුත් කිරීම අත්හිටුවයි

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මේ බව දැනුම් දී තිබුණා.

සංගීත සංදර්ශන සහ සැණකෙලි පදනම් කරගෙන දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවන ලෙසටයි ඔහු උපදෙස් දී තිබෙන්නේ.