24.5 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉවසීමෙන් හැමදේම දරාගත් ජනතාවට ස්තූතියි - ජනපති

ඉවසීමෙන් හැමදේම දරාගත් ජනතාවට ස්තූතියි – ජනපති

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ, සියලු බලපෑම් දරා ගනිමින්, දුක් විඳිමින් මේ රටේ ජනතාව සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට විශාල ශක්තියක් වූ බවයි ජනපති පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ.

ඒ පිළිබදව රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරණ බවද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.