23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදයාසිරි යළිත් ශ්‍රීලනිප මහලේකම් ධූරයට

දයාසිරි යළිත් ශ්‍රීලනිප මහලේකම් ධූරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විදෙස්ගතව සිටීමෙන් අනතුරුව අද (22) යළිත් පක්ෂ මූලස්ථානයට පැමිණ එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා .

ඔහු විදෙස්ගත වීමත් සමඟ එම ධූරයේ වැඩ බැලීම සඳහා සරත් ඒකනායක පත් කිරීමටයි පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
කටයුතු කළේ.