26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙළපොත් බෙදා හැරීම හෙට සිට ඇරඹේ

පෙළපොත් බෙදා හැරීම හෙට සිට ඇරඹේ

පාසල් පෙළපොත් බෙදාදීම හෙට (23) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මීට අමතරව දෙවන අදියරේ පාසල් නිල ඇඳුම් බෙදාදීම හෙට (23) සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඒ මත පාසල් සිසුන් ලක්ෂ 41කට සහ පෙර පාසල් සිසුන්ට අප්‍රේල් නිවාඩුවට පෙර නිල ඇඳුම් බෙදා දීමට නියමිතය.