25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (21) පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදීයි පවත්වා ඇත්තේ.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු, මැයි දින සැමරුම් සම්බන්ධයෙන් සහ පළාත් පාලන ඡන්ද විමසීම ඇතුළු කරුණු ගැන සාකච්ඡා කර ඇති බවයි.