26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාමසාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

රාමසාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

ලබන 24 වැනිදා සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා.

අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ.