32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල යළි හිස ඔසවයි

රුපියල යළි හිස ඔසවයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා.

මේ අනුව අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.16ක් ලෙස වාර්තා වේ.

එහි ගැනුම් මිල රුපියල් 312.31ක් ලෙසින් සොයා ගැනිණි.