32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෝටල් ගොඩනැගිල්ලක උඩු මහලින් වැටී අයෙක් ජීවිතක්ෂයට

හෝටල් ගොඩනැගිල්ලක උඩු මහලින් වැටී අයෙක් ජීවිතක්ෂයට

කඩවත රාගම පාරේ හෝටල් ගොඩනැගිල්ලක උඩුමහලකින් ඇද වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම පුද්ගලයා එම හෝටලයේ ඊයේ තුන්වන මහලේ නවාතැන් ගෙන ඇති අතර එහිදී ඔහු තනිවම මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

60 හැවිරිදි මෙම පුද්ගලයා ඉහළකරගහමුල, කඩවත පදිංචිකරුවෙකු බවත් සදහන්.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.