31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ගොවින් හා වෙළෙදුන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලට සාපේක්ෂව එළවළු මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවත්, මේ හේතුව නිසා ගොවීන්ට තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ගොවීන් පෙන්වා දෙයි.

විදේශ රටවලින් ගෙන්වන අර්තාපල්, රතු ලූනු මෙන්ම ලොකු ලූනු මිලද විශාල වශයෙන් ගනුදෙනුකරුවන් නොමැති නිසා මිල පහළ යමින් පවතින බව ව්‍යාපාරිකයින් පවසයි.