29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු සමයේ ලිට්‍රෝ ගෑස් මිල පහළට

අවුරුදු සමයේ ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලබන අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය මාසයේ ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ලිට්‍රෝ සමාගම මිල ගණන් වෙනස් නොකළ අතර ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙවර ඩොලරයේ අගය පහත වැටීමට සමගාමීව ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය ජනතාවට ලබාදීමට ලිට්‍රෝ සමාගම කැපවී සිටින බවත් මේ පිළිබඳ අවසන් තීරණයක් ලබන සතියේ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.