23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාගෝගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය - විමල්

ගෝඨාගෝගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය – විමල්

ගෝඨාගෝගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට්වලට මොනවා වුනාදැයි නොදන්නා බවයි.

මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් විකුණන්නට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.