27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහා අද මැතිවරණ කොමිසම රැස්වෙනවා.

පෙරවරු 10 ට පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයින් සහ සියලු පක්ෂවල ලේකම්වරු හා නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි.

මැතිවරණය කල් දමන්නේනම් එය කොපමණ කාලයකටද යන්න හා මැතිවරණයක් මෑතකදී පවත්වන්නේනම් එය කවදාද යන්න තීරණය කිරීම අද පැවැත්වෙන රැස්වීමේ ප්‍රධාන අරමුණ වනවා.