29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයනය කිරීමට යළි අවසර?

වාහන ආනයනය කිරීමට යළි අවසර?

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝග කිරීම හේතුවෙන් තහනම් භාණ්ඩ වර්ග 101ක් යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක්, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන්, එළවළු, මෝටර් රථ වැනි නිෂ්පාදන යළි ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

පසුගිය කාලයේ ලුණු ආනයනය නතර කළ ඩොලර් අර්බුදය හේතුවෙන් චීනයෙන් වැඩිපුර ලුණු ආනයනය කරන ලදී.