26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා සංචාරකයින් 84,000ක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ වර්ෂයේ පළමු මාස 3 තුළ තුන්ලක්ෂ තිස්දාසක් ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ බවයි සංචාරක අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.