25 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF පළමු ණය වාරිකය අද මෙරටට

IMF පළමු ණය වාරිකය අද මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 333ක් මෙලෙස පලමු වාරිකය ලෙස ලැබෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.