29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකච්චතිව් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්නැයි ඉල්ලීමක්

කච්චතිව් බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්නැයි ඉල්ලීමක්

කච්චතිව්හි අභිනවයෙන් ස්ථාපිත බුද්ධ ප්‍රතිමාව වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අවධාරණය කර තිබේ.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදීය.