26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

එ ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලබා දී ඇති උපදෙස් පරිදිය.

නුපුහුණු ශ්‍රමිකයින් යැවීමට වඩා පුහුණු ශ්‍රමිකයින් ජපානයට යැවීම ඉහළ ප්‍රතිලාභ ලබාදෙන අතර එහිදී භාෂා දැනුම ලබාගැනීම අනිවාර්ය වේ.

ඒ හේතුවෙන් ජපන් භාශාව ඉගැන්වීම දිරිමත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටිනවා..

ඒ අනුව ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන්ද නොම්ලේ හඳුන්වා දෙමින් භාෂා දැනුම ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ.

මේ පිළිබඳ වැඩිදුර රතුරු සඳහා පහත සඳහන් සබැඳියාව මගීන් සම්බන්ධ වන්න