32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් කතකට නොහොබිනා වැඩක් කළ තරුණයෙක් අල්ලයි

ජපන් කතකට නොහොබිනා වැඩක් කළ තරුණයෙක් අල්ලයි

අනුරාධපුර පූජා නගරයේ පාෂාණ ලෙන නැරඹීමට ගිය 52 හැවිරිදි ජපන් ජාතික කාන්තාවකට දේශීය ආයුර්වේද සම්භාහනයක් කරන මුවාවෙන් හිස මසාජ් කරන අතරතුර  ඇගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදු කළ සංචාරක මගපෙන්වන්නකු ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙරට සංචාරයක් සඳහා ඉකුත් 22 දා නැවත අනුරාධපුරයට පැමිණ පාපැදියකින් මෙම විදෙස් කාන්තාව පූජා නගරයේ සංචාරය කරන අතරවාරයේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.