ශ්රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74ක් ලෙසට සටහන් වනවා.
එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 331.37ක් ලෙසටයි.
ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට වඩා රුපියල් 03කින් වැඩිවී තිබෙනවා.