29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදියර බිත්තර ගෙනල්ලා බිත්තර ආප්ප දමන්නේ කොහොමද ? - රෝහණ බණ්ඩාර

දියර බිත්තර ගෙනල්ලා බිත්තර ආප්ප දමන්නේ කොහොමද ? – රෝහණ බණ්ඩාර

ආණ්ඩුව දියර බිත්තර ගෙන ඒමට සූදානම් වන්නේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.මෙම දියර බිත්තර ගෙනැවිත් බිත්තර ආප්ප දමන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

කුරුලු උණ වසංගතය පාලනය සඳහා දියර බිත්තර ගෙන එන්නේ නම් එහි පිරිසිදුභාවය තහවුරු කළ හැකි දැයි ඔහු ප්‍රශ්න කරනවා.