27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනංජය ද සිල්වා හෙට තරගයෙන් ඉවතට

ධනංජය ද සිල්වා හෙට තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන එක්දින තරගයෙන් ඉවත් කර තිබේ.

කණ්ඩායම් කළමනාකාරීත්වය ඔහුගෙන් 7 වැනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්ත්වය තුළ ඉතිරි තරග 2ට ඔහු ඇතුළත් කර ගැනීම අවිනිශ්චිතය.