26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුවුණා.

ඒ ඊයේ (23)නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම රැස්වී තිබුණේ. මේ සම්බන්ධ හඬපටයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර එය පහතින් වේ.