26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාවට හුරු කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් කිසිවිටකත් 1 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යය කිරීමක් සිදු නොවන අතර දරුවන් සහ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදි සිදු කෙරෙනවා.