27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෘත්තියවේදින්ගෙන් රජයට නැවතත් රතු එළියක්

වෘත්තියවේදින්ගෙන් රජයට නැවතත් රතු එළියක්

රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසඳුමක් ඉදිරි සතියේදි ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය
කළ බව වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවති අතර එහිදි මෙම තීරණයට එළඹුණු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඩමිල් විජේසිංහ ප්‍රකාශ කළේ.