27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස භාණ්ඩ 10ක මිල අඩු කෙරේ

සතොස භාණ්ඩ 10ක මිල අඩු කෙරේ

ලංකා සතොස නිෂ්පාදන වර්ග 10ක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව,

වියළි මිරිස් රුපියල් 120 අඩු කිරීම – නව මිල රුපියල් 1380

සම්බා සහල් (දේශීය) රුපියල් 11 අඩු කිරීම – නව මිල රුපියල් 199

සුදු සීනි රුපියල් 7කින් අඩුයි – නව මිල රුපියල් 210යි

ලොකු ළූණු රුපියල් 10ක අඩුවීමක් – නව මිල රුපියල් 119ක්

හාල්මැස්සො රුපියල් 25කින් අඩු කළා – නව මිල රුපියල් 1100යි

කඩල රුපියල් 15කින් අඩුවෙයි – නව මිල රුපියල් 555කි

අර්තාපල් (දේශීය) රුපියල් 10 අඩු කිරීම – නව මිල රුපියල් 270 කි

ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 10 කින් අඩු කිරීම – නව මිල රුපියල් 520 කි