28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialTwitterහි පැරණි නිල් ටික් ඉවත් කිරීමේ තීරණයක්

Twitterහි පැරණි නිල් ටික් ඉවත් කිරීමේ තීරණයක්

ට්විටර් සමාගමේ ක්‍රියාත්මක වන Blue Tick ක්‍රමවේදය අප්‍රේල් 1 වැනිදා සිට ඉවත් කරන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීට පෙර ට්විටර් සමාගම නිවේදනය කර තිබුණේ මෙම Blue Tick කරමවේදය අප්‍රේල් 1 වැනිදා සිට මුදල් ගෙවා ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව Blue Tick ලබා ගැනීම සඳහා මසකට ඩොලර් 8 ක් ගෙවීම අනිවාර්ය වන අතර ගාස්තු ගෙවා සේවාව ලබා ගන්නා අයට මෙය අදාළ නොවන බවයි ය්විටර් සමාගම පවසන්නේ.