― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSocialTwitterහි පැරණි නිල් ටික් ඉවත් කිරීමේ තීරණයක්

Twitterහි පැරණි නිල් ටික් ඉවත් කිරීමේ තීරණයක්

ට්විටර් සමාගමේ ක්‍රියාත්මක වන Blue Tick ක්‍රමවේදය අප්‍රේල් 1 වැනිදා සිට ඉවත් කරන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මීට පෙර ට්විටර් සමාගම නිවේදනය කර තිබුණේ මෙම Blue Tick කරමවේදය අප්‍රේල් 1 වැනිදා සිට මුදල් ගෙවා ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව Blue Tick ලබා ගැනීම සඳහා මසකට ඩොලර් 8 ක් ගෙවීම අනිවාර්ය වන අතර ගාස්තු ගෙවා සේවාව ලබා ගන්නා අයට මෙය අදාළ නොවන බවයි ය්විටර් සමාගම පවසන්නේ.