27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅරගලවලට විරුද්ධ වූ සියලු නිලධාරීන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා

අරගලවලට විරුද්ධ වූ සියලු නිලධාරීන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා

ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කළ සියලු ම නිලධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරනවා.

මාධ්‍ය මර්දනය කළ ආණ්ඩුවකට කිසිදා පැවැත්මක් තිබුණේ නැතැයි ද පැවසූ ඔහු එම මර්දනයට එරෙහිව මාධ්‍ය සමඟ පෙළගැසෙන බව ද අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක දී අදහස් පළ කරමිනි.