33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගජමුතු අලෙවි කරන්න ගිය අධිකරණ සේවකයන් දෙදෙනෙකු ඇතුළු 5කට වැඩ වරදී

ගජමුතු අලෙවි කරන්න ගිය අධිකරණ සේවකයන් දෙදෙනෙකු ඇතුළු 5කට වැඩ වරදී

ගජමුතු 3ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කළ මාතලේ දිසා අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් රුපියල් මිලියන 12ක මුදලකට ගජ මුතු අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.