26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවිදේශ රැකියාවට යන අයට පණිවිඩයක්

විදේශ රැකියාවට යන අයට පණිවිඩයක්

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිය කාර්යාංශයේ ඔන්ලයින් ක්‍රම වේදය ඔස්සේ ලියාපදිංචිවීමට මේ වන විට අවස්ථාව සළසා ඇති බව
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ Www.slbfe.lk වෙබ් අඩවියේ ඇති ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රෙෂන් වෙත පිවිසීමෙන්
මෙම ලියාපදිංචිය සිදුකරගත හැකි බවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන කෙටි දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකියි.