32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසකර්බර්ග්ගේ පවුලට අලුතින් එකතු වුණු මල් කැකුළට ලොව නන්දෙසින් ප්‍රතිචාර

සකර්බර්ග්ගේ පවුලට අලුතින් එකතු වුණු මල් කැකුළට ලොව නන්දෙසින් ප්‍රතිචාර

ෆේස්බුක් සම නිර්මාතෘ සහ ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් සිය අලුත උපන් දියණියගේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

සකර්බර්ග් සිය තෙවැනි දියණියගේ ඡායාරූපයක් ඉන්ස්ට්‍රගෑම් ඔස්සේ පළකරමින් පවසා ඇත්තේ “ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්” යනුවෙන්.

ඔරේලියා චැං සකර්බර්ග් ලෙස යට නම් තබා ඇති අතර, මෙම ඡායාරූපයට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය යොමුව තිබෙනවා.

මාර්ක් සකර්බර්ග්, ප්‍රිසිලා චැං සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් වැඩිමල් දියණිය 07 හැවිරිදි වියේ සහ අනෙක් දියණිය 05 හැවිරිදි වියේ පසුවනවා.

මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චැං 2012 වසරේ දී විවාහ දිවියට පිවිසියා.