27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැක සහිත යතුරු පැදි 8ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සැක සහිත යතුරු පැදි 8ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි 8ක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් යතුරු පැදි 6 ක් පදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ බවත් අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවත් පොලිසිය කියයි.

මෙම යතුරු පැදි කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කළ ඒවා බවට බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (25) දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.