ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.
එම කාරක සභාවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ය.