28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්ථානය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දියාවේ...

ඇෆ්ගනිස්ථානය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ඉන්දියාවේ අවධානය

එළඹෙන ජූලි මාසයේදී ඇෆ්ගනිස්ථානය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඒ අනුව එක්දින තරග තුනක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති
බවයි ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.