30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු අප්‍රිකානුවන් විස්සයි විස්ස වාර්තා පොත අලුතින් ලියයි

දකුණු අප්‍රිකානුවන් විස්සයි විස්ස වාර්තා පොත අලුතින් ලියයි

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම හඹායාමේ වාර්තාව අලුත් කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති 2වන 20-20 තරඟයේදී.

ලකුණු 259ක දැවැන්ත ඉලක්කය පන්දුවාර 18.5 කදී හඹා යෑමට ඔවුන් සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී අදාල ලකුණු 259ක් ලබාගෙන තරගය ජය ගත්තා.